කොළඹ නගරයේ ගස් කඩා වැටීමට හේතු හා පිළියම් සොයයි

කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක් ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණ. ඒ සඳහා ආනන්ද කුමාරස්වාමි මාවත, ග්‍රෙගරි පාර සහ තුන්මුල්ල වැනි ගස් කඩා වැටීම් බහුලව සිදු වන ප්‍රදේශ පාදක කර ගන්නා ලදී.
Join the conversation
Post a Comment
Top comments
Newest first