ගම්පහට 5,000 දීමනාව දෙන්න කෝටි 40ක් වෙන් කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීමට රුපියල් කෝටි 40ක් වෙන් කරන ලද බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first