රත්මලාන - මඩකලපුව බ්‍රැන්ඩික්ස් නියෝජිත ගුවන් ගමන් නවත්වයි

රත්මලානේ සිට මඩකලපුව දක්වා බ්‍රැන්ඩික්ස් නියෝජිතයන්ගේ ගුවන් ගමන් එම ආයතනය මගින් නතර කර ඇතැයි රත්මලාන ගුවන්තොටුපළේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා ඊයේ (18) පැවැසිය. රත්මලානේ සිට මඩකලපුව දත්වා බ්‍රැන්ඩික්ස් නියෝජිතයන් ගමන් ගත් ගුවන් ගමන් වාර සහ අභ්‍යන්තර ගුවන් කටයුතු තවමත් Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first