ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් හා බිරිය අධිකරණ ඇමති හමු වෙයි
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් Tan Yang Thai, මහතා අතර හමුවක් අද (6) පැවති අතර දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.
0 Response to "ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් හා බිරිය අධිකරණ ඇමති හමු වෙයි"
Post a Comment