ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ආසාදිතයින් දකුණේ සැරිසරලා

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙයි.
ඔවුන් දිවුලපිටිය කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිප දෙනකු වන බවද පැවසේ. කොවිඩ් – 19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් තවත් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා පවසයි.
Read More>>
0 Response to "ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ආසාදිතයින් දකුණේ සැරිසරලා"
Post a Comment