රේස් ගිය අධිබල යතුරුපැදි දෙකක් වැදී පානදුර ඕ.අයි.සීට බරපතළයි

යතුරුපැදි දෙකක් පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී ඊයේ (05) මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇඟේ හා ජීප් රථයේ ගැටීමෙන් ස්ථානාධිපතිවරයා හා පැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පානදුර පොලිසිය කියයි. සිදුවූ අනතුරෙන් ජීප් රථයේ ඉදිරිපසට හා යතුරුපැදි දෙකටම බරපතළ අලාභහානි වී තිබෙන බව පොලිසිය කියයි. තරුණයන් පිරිසක් අධිබල Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first