කොරෝනා ආසාදිත ට්‍රම්ප් හමුදා රෝහලකට ඇතුළත් කෙරේ Written By kunia Friday, October 2, 2020 Add Comment Edit කොරෝනා වෛරසය වැළඳුණු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිකාර සඳහා එරට හමුදා රෝහලකට ඇතුළත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරිලන්ඩ් හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළත් කර ඇති බවය. Read More>> Share this post
0 Response to "කොරෝනා ආසාදිත ට්‍රම්ප් හමුදා රෝහලකට ඇතුළත් කෙරේ"
Post a Comment