පාප් වහන්සේගේ නිවස්නයේ අයෙකුටත් කොරෝනා

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජීවත්වන නිවස්නයේ ජීවත්වන පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය අද (17) නිවේදනය කළේය. Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first