අභ්‍යාවකාශයේ රූගත කරන චිත්‍රපටයට ටොම් කෲස්ට යන්න අවසර

නළු ටොම් කෘෘස් සහ අධ්‍යක්ෂ ඩාග් ලිමාන්ගේ නාමයන් 2021 ඔක්තෝබර් මසයේදී අභ්‍යවකාශ ගුවන් ගමනක් සඳහා ලැයිස්තුගත කර ඇත. ඒ ඔවුන් මේ වන විට අභ්‍යවකාශයේ රූගත කිරීමට තීරණය කර ඇති චිත්‍රපටයක වැඩ කටයුතු සඳහා සහභාගී වීමටය.
Join the conversation
Post a Comment
Top comments
Newest first