රජය හිසරදයක් කියා කඩ සාප්පු වසා දමා යාපනේ හර්තාල්

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කරන බලපෑම් නවතා දමන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ  වෙළඳ ව්‍යාපාරිකයෝ කඩසාප්පු වසාදමා ඊයේ (28) හර්තාලයක නිරතවූහ. වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල හා  මඩකලපුවේ මෙම හරිතාලය ක්‍රියාත්මක විය.
  Read More>>

0 Response to "රජය හිසරදයක් කියා කඩ සාප්පු වසා දමා යාපනේ හර්තාල්"

Post a Comment

Iklan Atas Artikel

popadreactor

popadtera

Iklan Bawah Artikel