ප්‍රංශයේ ශ්‍රී ලාංකික පවුලක එකම පවුලේ 5 ක් ඝාතනයවේ

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලාංකික සම්භවය ඇති පවුලක එකම පවුලේ 5 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය අවධානය යොමුව ඇත. ඒඑෆ්පී වාර්තා අනුව පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇති අතර වයස 2 ත් 14 ත් අතර දරුවන් 4 දෙනෙකු හා වැඩිහිටි අයෙකු මෙලෙස ඝාතනය වී ඇත.
  Read More>>
Hot News Lanka Gossip Lanka News Sri Lanka Breaking News Sri Lanka News
Join the conversation
Post a Comment
Top comments
Newest first
Table of Contents
Link copied successfully.