ට්‍රම්ප්ගේ අසනීපය ඇත්තටම හොඳ බවට සැක නිසා වෛද්‍ය සහතිකයක්

ඇමරිකානු ජනපති ට්‍රම්ප් පසුගියදා කොරෝනා රෝගයට ධනාත්මකවීමෙන් පසු දින 3 ක් තුළ සම්පූර්ණ සුවය ලදැයි ඔහු විසින්ම ප්‍රකාශයට පත්කිරීම අන්අයගේ සැකයට හේතුවී තිබේ. ලබන මස මුලදී ජනපතිවරණයට දින නියමව තිබියදී මේ දිනවල ජනපතිවරණ උණුසුම නිසා ඔහු සමග සමීපව වැඩ කරන අයට මේ ගැන ප්‍රශ්න පැනනැගී තිබේ. Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first