කැලණි සරසවියේ සිසුවියකටත් කෝවිඩ්

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ. සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වෙයි. Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first