කොරෝනා 4ක් හමුවූ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ අතුරු පාරක් වසයි

කොරෝනා ආසාදිතයින් සිවුදෙනකු හමුවූ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ අතුරු මාර්ගයක් ආරක්ෂක පියවරක් ලෙස ඊයේ (13) වසා දැමූ බව බොරැල්ල පොලිසිය පවසයි. මෙයට අමතරව එම කොරෝනා රෝගීන් ගොස් ඇතැයි හඳුනා ගැනුණු බොරැල්ල නගරයේ ආපනශාලා තුනක් හා වෙළෙඳසල් තුනක් ද වසා දැමූ බව Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first