එස්.එෆ්. ලොක්කාගේ හිතවතෙක් උමතු කතා කියමින් ගණදෙවි කුටියේ නිරුවතින් යකා නටලා

ඝාතනය වූ එස්.එෆ්. ලොක්කා ගැන දොඩවමින් අනුරාධපුර පොලිස් ස්ථානයේ නිල නිවාස ඉදිරිපිට පිහිටා ඇති ගණදෙවි පිළිමගෙය කඩා නිරුවතින් ඒ තුළටවී උමතුවෙන් හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමට හා ඔහු සමඟ කලහකාරි අන්දමින් හැසිරුණු පෙම්වතිය බව කියන තරුණිය අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පෙරේදා රාත්‍රියේ කටයුතු කර තිබේ.
Join the conversation
Post a Comment
Top comments
Newest first