🔥 ඇඟලුම් ආයතනයේ තවත් 220කට කොරෝනා තහවුරුවේ

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Join the conversation
Post a Comment
Top comments
Newest first