සියලු PCR පරීක්ෂණ රජයේ පරීක්ෂණාගාරවලින් කරන්න ඉල්ලයි
පෞද්ගලික අංශය හරහා සිදුකරන සමහර පී.සී.ආර්. පරික්ෂණ වාර්තා පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන හෙයින් සියලුම පී.සී. ආර්. පරීක්ෂණ රජයේ පරික්ෂණාගාරවලින් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (13දා) ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සඳහන් කරයි. Read More>>
0 Response to "සියලු PCR පරීක්ෂණ රජයේ පරීක්ෂණාගාරවලින් කරන්න ඉල්ලයි"
Post a Comment