ගාල්ලේ බාහිර සමාජය තුළ අහඹු ලෙස PCR කරයි


ගාල්ලේ බාහිර සමාජය තුළ අහඹු ලෙස පී.සී.ආර්. පක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා ඊයේ (07දා) පැවසීය.

ගාල්ලේ පදිංචිව සිටි මිනුවන්ගොඩ කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිපදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන තිබිණි.

  Read More>>

0 Response to "ගාල්ලේ බාහිර සමාජය තුළ අහඹු ලෙස PCR කරයි"

Post a Comment

Iklan Atas Artikel

popadreactor

popadtera

Iklan Bawah Artikel