පොලිස් ඉතිහාසය වෙනස් කළ පළමු කාන්තා DIG බිම්ෂානි
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය ඊයේ ඉතිහාසයට එක්වූවාය.
දැනට පුරප්පාඩුව පවතින සුබසාධක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ඇය පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කරන ලදුව පසුගිය 08 වැනිදා සිට ඇය මෙම තනතුරට පත්කර ඇත.
Read More>>
0 Response to "පොලිස් ඉතිහාසය වෙනස් කළ පළමු කාන්තා DIG බිම්ෂානි"
Post a Comment