COVID-19 නිසා ඩෙන්මාර්කයේ 'මින්ක් මුගටි' මිලියනයකට දිවි අහිමි වීමට යයි
නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ඩෙන්මාර්කයේ පවත්වාගෙන යන මුගටි ගොවිපොළ රැසක සිටින මින්ක් නම් මුගටි විශේෂයට අයත් මුගටින් ලක්ෂ 10කට ආසන්න පිරිසක් මරා දැමීමට එරට බලධාරීන් උපදෙස් ලබාදී ඇතැයි පැවසෙයි. Read More>>
0 Response to "COVID-19 නිසා ඩෙන්මාර්කයේ 'මින්ක් මුගටි' මිලියනයකට දිවි අහිමි වීමට යයි"
Post a Comment