මිනුවන්ගොඩ පොලිසියේ සිවිල් සේවකයෙකුට කොරෝනා
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන 55 හැවිරිදි සිවිල් සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. Read More>>
0 Response to "මිනුවන්ගොඩ පොලිසියේ සිවිල් සේවකයෙකුට කොරෝනා"
Post a Comment