ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපය ගැන කනස්සල්ලෙන්

යුරෝපයේ ඇතිවී තිබෙන COVID-19 වසංගතයේ දෙවැනි රැල්ල ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටියද, කලාපයේ ආසාදිතයන් වැඩිවීමේදී, එහි අවසන් විසඳුම 'ලොක්ඩවුන්' එකක් (ජාතික වශයෙන් අගුලු දැමීමක්) නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් අවධාරණය කරයි. Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first