ඉන්දියාව COVID-19 වෛරසය ආසාදිතයන් මිලියන 6ක් ඉක්මවා ගියේ, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 82,170ක් වාර්තා කරමිනි. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ආසාදිතයන් මිලියන 6.1ක් ලෙස මේ වනවිට සටහන් වන අතර, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට ලෙස ඉන්දියාව ඉදිරි සතිවලදී එක්සත් ජනපදය පසුකර යනු ඇති බව විෂ්ලේෂකයෝ පෙන්වා දෙති.
Read More>>
0 Response to "අනාගතය අවිනිශ්චිතයි - ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයින් මිලියන 06ක්"
Post a Comment