කොවිඩ් රෝගීන් ගමන් කළ මේ බස්වල ගියාදැයි පරීක්ෂාකාරී වන්නලු


COVID-19 රෝගීන් ගමන් කර ඇති බවට මෑතකදී අනාවරණය වූ බස්රථ හයක් (06) ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ.

රෝගීන් කොළඹ සිට මැදගම දක්වා එන්.ඩී 4890, මාකුඹුර සිට ගාල්ල දක්වා එන්.ඩී 2350, අම්බලංගොඩ සිට කඩවත දක්වා එන්.ඩී 5491 කොළඹ සිට යාපනය දක්වා 6503, ඇල්පිටියේ සිට කොළඹ දක්වා එන්.ඩී. 7588 සහ ගාල්ලේ සිට කඩවතට එන්.එෆ්. 7515 .

කඳාන විදුලි පෞද්ගලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා  ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති  අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කර  ඇති බැවින් එම බස් රථවල ගමන් ගත් පුද්ගලයන් ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ තම
  Read More>>

0 Response to "කොවිඩ් රෝගීන් ගමන් කළ මේ බස්වල ගියාදැයි පරීක්ෂාකාරී වන්නලු"

Post a Comment

Iklan Atas Artikel

popadreactor

popadtera

Iklan Bawah Artikel