මට කරල තියන මඩ ප්‍රහාරය ගැන මං ගොඩාක් දුක්වෙනවා - සුපර්වයිසර්වරියගෙන් ඇමතුමක්
පසුගියදා බ්‍රැන්ඩික්ස් කොරොනා රැල්ල ගැන පළමු ආරංචිය ගෙනා මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සුපර්වයිසර්වරිය සම්බන්ධයෙන් සමාජ ජාලා වල විවිධ විස්තර පැතිරිණි. ඇය හැමතැනටම ලෙඩේ බෝකර ඇති බවට හා ඇගේ චරිතය හොඳ නැති බවට කටකතා ඒ අතර විය. Read More>>
0 Response to "මට කරල තියන මඩ ප්‍රහාරය ගැන මං ගොඩාක් දුක්වෙනවා - සුපර්වයිසර්වරියගෙන් ඇමතුමක්"
Post a Comment