🔥 සියලු පාසල් වලට නිවාඩු ලබාදෙයි Written By kunia Sunday, October 4, 2020 Add Comment Edit දිවයින පුරා සියලුම පාසල් හෙට සිට වසා දමන්නට රජය තීරණය කර තිබේ. පාසල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට සිට(ඔක්තොබර් 5) ඇරඹෙන බව අධ්‍යාපන ආමාත්‍යංශය දැනුම් දී තිබෙයි. Read More>> Share this post
0 Response to "🔥 සියලු පාසල් වලට නිවාඩු ලබාදෙයි"
Post a Comment