ට්‍රම්ප් - මෙලනියාගේ පුත් බැරන් ට්‍රම්ප්ටත් කොරෝනා
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත්, 14 හැවිරිදි බැරන් ට්‍රම්ප්ට ද කොවිඩි 19 ආසාදිතය වී ඇත.
ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි.
Read More>>
0 Response to "ට්‍රම්ප් - මෙලනියාගේ පුත් බැරන් ට්‍රම්ප්ටත් කොරෝනා"
Post a Comment