රත්මලානින් හමුවූ ආසාදිතයාගේ මව්පියන් පොත් ප්‍රදර්ශනයේ අලෙවි කුටියක් කරලා

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කෝවිඩ්-19 පොකුරේ තව ආසාදිතයෙකු පෙරේදා (12දා) රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයෙන් හමු වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ආසාදිතයා කොල්ලුපිටිය කම්හල් ශාඛාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි 34 හැවිරිදී දෙදරු පියෙකි.
Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first