ඇමෙරිකා ජනාධිපතිවරණය සෞඛ්‍යසම්පන්න කරන්න ෆේස්බුක් ප්‍රධානියාගෙන් ඩොලර් මිලියන 400ක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලබන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වඩාත් සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම සඳහා ෆේස්බුක් වෙබ් අඩවියේ සභාපති මාක් සකර්බර්ග් විසින් එ.ජ. ඩොලර් මිලියන 400ක මුදලක් ප්‍රදානයක් ලෙස ලබා දීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first