මහින්දානන්දට මවුපියන්ගෙන් ලැබුණු අක්කර 174 හා තේ කම්හල ගැන උසාවියේදී හෙළිවේ
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඔහුගේ මවුපියන්ගෙන් තේ, පොල් වගා කළ ඉඩම් අක්කර එකසිය හැත්තෑ හතරක (174) ප්‍රමාණයක් තිබූ අතර ඒවා පිළිබඳ අනාවරණය වුවත් ඔහුගේ එම වත්කම් බැරකම් මෙම විමර්ශනය සඳහා අදාළ කර නොගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතා ඊයේ (15දා) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය. Read More>>
0 Response to "මහින්දානන්දට මවුපියන්ගෙන් ලැබුණු අක්කර 174 හා තේ කම්හල ගැන උසාවියේදී හෙළිවේ"
Post a Comment