රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් 04කට කොරෝනා

 


රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී ඇත.

ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර දේවගැති වරයෙකුට කොරෝනා ආසාදන වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් වූ කිහිප දෙනෙකුට මෙසේ වෛරසය වැලඳී ඇත.

එ නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කර හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙස පොලිසිය විසින් නිවේදනය කර තිබේ.

එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා නැතත් ජනතාව නිවෙස්වලට වී සිටීම නිසා ප්‍රදේශයේ මාර්ග පාළුවට ගොස් ඇත.

ඇතැම් රාජ්‍ය ආයතන ද වසා දැමීමට කටයුතු කර ඇත.

0 Response to "රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් 04කට කොරෝනා"

Post a Comment

Iklan Atas Artikel

popadreactor

popadtera

Iklan Bawah Artikel