බ්‍රිතාන්‍යය කම්පනයට පත් කළ ලන්ඩන් පොලිස් නිලධාරි ඝාතනය මාංචු දමා සිටි ලාංකිකයෙකුගේ වැඩක්
පසුගිය සිකුරාදා දකුණු ලන්ඩනයේ ක්‍රොයිඩන් පොලිස් ස්ථානයේ දී පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගත් ශ්‍රී ලාංකික සම්භවය ඇති පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදු කර එරට බෙහෙවින් ගෞරවාදරයට ලක්වූ පොලිස් නිලධාරියෙකුවූ සැරයන් රතානා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මෙම ඝාතන සංසිද්ධිය එංගලන්තයේ කම්පනයක් ඇති කළ
Read More>>
මෙම ඝාතන සංසිද්ධිය එංගලන්තයේ කම්පනයක් ඇති කළ
0 Response to "බ්‍රිතාන්‍යය කම්පනයට පත් කළ ලන්ඩන් පොලිස් නිලධාරි ඝාතනය මාංචු දමා සිටි ලාංකිකයෙකුගේ වැඩක්"
Post a Comment