රටේ ප්‍රමුඛ ළමා රෝහලක රාත්‍රි 10 වනවිටත් ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම ඛේදවාචකයක්
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු වන මහාචාර්ය ඒ.එච්. ෂෙරෆ්ඩිස් මහතා ඉතා සිත් වේදනාවෙන් යුතුව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට මෑතක දී ලිපියක් යවා තිබේ. එම ලිපිය සංගමයේ සියලුම සාමාජික වෛද්‍යයවරුන් අතරේ බෙදා හරින්නැයි ද ඔහු ඉල්ලීමක් කර තිබුණේය. මහාචාර්ය ෂෙරෆ්ඩීන් යැවු ලිපියේ සිංහල අනුවාදය මෙසේය. ඉකුත් අගෝස්තු මස 22 වැනි සෙනසුරාදා සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ සිත් වේදනාවෙන් මම මේ ලිපිය ලියමි. ඇපෙන්ඩිසයිටීස් රෝගය වැළඳුණු දැඩි ලෙස
Read More>>
0 Response to "රටේ ප්‍රමුඛ ළමා රෝහලක රාත්‍රි 10 වනවිටත් ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම ඛේදවාචකයක්"
Post a Comment