තිසර හා චන්දිමාල් මේජර් නිලයට උසස් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් ඊයේ (09) ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී මේ උසස්වීම් සිදුකර ඇත.
Join the conversation
Post a Comment
Top comments
Newest first