මං පුද්ගලිකව හොයා බැලුවා බ්‍රැන්ඩික්ස් එකට ඉන්දියානුවන් ඇවිල්ලම නෑ - විමල් පාර්ලිමේන්තුවේදි
කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first