හෝමාගම අඹන්පොල හා ලග්ගල තවත් රෝහල් තුනක් කොරෝනාවට සූදානම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩ් ආසාදිතයින් ඇතුළත් කිරීම සඳහා තවත් රෝහල් තුනක් සූදානම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. හෝමාගම මූලික රෝහල, අඹන්පොල ප්‍රාදේශීය රෝහල හා ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රෝහල එම රෝහල් තුන වෙයි. Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first