ඊයේ සීදුව ප්‍රදේශයේ එක් බෝඩිමකින් ආසාදිතයින් 42 ක් හමුවෙලා

ඊයේ දිනයේ හමුවූ නව ආසාදිතයින් 194 කි. මේ නිසා සමස්ත ආසාදිතයින් 5038 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වන බව රජය කියයි.ඒ අතර නිරෝධායනය වෙමින් සිටි 80 දෙනෙකු සහ ආශ්‍රිතයන් 114 දෙනෙකු සිටින බව දන්වා ඇත.
Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first