කඩාවැටුන බූවැලිකඩ නිවසේ සුන්බුන් ඉවත් කිරීමට රු.ලක්ෂ 28ක මුදලක් රජයෙන් ඉල්ලයි

කුඩා බිළිදෙකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මහනුවර, බූවැලිකඩ නිවසේ සුන්බුන් ඉවත් කිරීම සඳහා ලක්ෂ 28ක පමණ මුදලක් යන බවත්, එම මුදල කඩාවැටුණු නිවෙස් හිමියාගෙන් අය කරගත යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.
  Read More>>
Hot News Lanka Gossip Lanka News Sri Lanka Breaking News Sri Lanka News
Join the conversation
Post a Comment
Top comments
Newest first
Table of Contents
Link copied successfully.