රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක බිළිඳෙකුටත් කොරෝනා
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ බිළිඳාට වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ රාත්‍රියේ අනාවරණය කරගත් බවයි.
Read More>>
Join the conversation
Post a Comment
Top comments
Newest first