කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලාංකික සේවකයන් තිදෙනකුට හා එම තානාපති කාර්යාලය බාරයේ පවතවන සුරක්ෂා නිවාසයේ (සේෆ් හවුස්) රැඳී සිටින ලාංකික කතුන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ හේතූවෙන් තානාපති කාර්යාලය පෙරේදා (26) සිට සති දෙකකට තාවකාලිකව
Read More>>
0 Response to "කුවේට් ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ හා සුරක්ෂා නිවසේ ලංකික 47කට කොරෝනා"
Post a Comment